තම ඉඩම්වලට යන තෙක් ජනතාව සිය අරගලය පවත්වාගෙන යනු ඇති බව ජනපතිට පැවැසුවා – සම්බන්‍ධන්

කේප්පාපිලවු සහ පුදුකුඩිඉරුප්පු ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම්වලට දින දෙකකින් විසඳුමක් ලබාදිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්‍ෂක අංශයට නියෝග කර ඇති බවත්, කෙසේ නමුත් ජනතාව තම ඉඩම්වලට යන තෙක් ඔවුහූ අරගලය පවත්වාගෙන යනු ඇති බව ජනාධිපතිවරයා වෙත පැවැසූ බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසා තිබේ. කේප්පාපිලවු සහ පුදුකුඩිඉරුප්පු ඉඩම් ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් ඊයේ දින ජනාධිපති මෛත්‍රීපාල … Continue reading තම ඉඩම්වලට යන තෙක් ජනතාව සිය අරගලය පවත්වාගෙන යනු ඇති බව ජනපතිට පැවැසුවා – සම්බන්‍ධන්